Psalms 114:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.
Sinhala SNRV (New Revised Version 2018)
එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමාණෝ අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.