Psalms 115:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.
Sinhala Bile - Revised Old Version (SROV)
මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන් ට ප්‍රශංසා නොකෙරෙති;
Sinhala SNRV (New Revised Version 2018)
මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.