Psalms 115:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;
Sinhala Bile - Revised Old Version (SROV)
කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති;
Sinhala SNRV (New Revised Version 2018)
කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;