Psalms 116:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම විශ්වාසකරමි, එබැවින් කථාකරන්නෙමි. මම බොහෝසේ පීඩිතවීමි.
Sinhala SNRV (New Revised Version 2018)
“මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.