Psalms 116:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.