Psalms 116:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමාණන්ට මම කුමක් පුදම් ද?