Psalms 116:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන් ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.