Psalms 116:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ ගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, ඔබ මැදදීත් එසේ කරන්නෙමි. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.