Psalms 117:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු ජාතීනි, ස්වාමීන් ට ප්‍රශංසාකරව්; සියලු මනුෂ්‍යවර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සකල ජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.