Psalms 118:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බොහෝ සතුරෝ මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු මනුෂ්‍ය ජාතීහු මා වටකළෝය. ස්වාමීන් ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
බොහෝ සතුරෝ මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.