Psalms 118:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු මා වට කරගත්හ; එසේ ය, මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු මා වටකළෝය; එසේය, මා වටකළෝය. ස්වාමීන් ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු මා වට කරගත්හ; එසේ ය, මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.