Psalms 118:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන් ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.