Psalms 118:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන් ට ස්තුතිකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි.