Psalms 118:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“එතුමාණන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!