Psalms 118:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේක ස්වාමීන් ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.