Psalms 118:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ආරොන්ගේ වංශය දැන් කියත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“එතුමාණන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා!