Psalms 118:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමාණෝ කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා!