Psalms 118:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.
Sinhala Bile - Revised Old Version (SROV)
අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
Sinhala SNRV (New Revised Version 2018)
අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.