Psalms 119:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
1 ආලෙෆ් නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන් ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.