Psalms 119:106 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.