Psalms 119:112 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සදහට ම, මරණය දක්වා ඔබේ පනත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.