Psalms 119:113 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි; එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙසිත් ඇත්තවුන්ට ද්වේෂකරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි; එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.