Psalms 119:117 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට අනුබල දුන මැනව; එවිට මම සුරැකි ව සිටින්නෙමි. ඔබේ පණත් නිතර ම සලකන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මට අනුබල දුන මැනව; එවිට මම සුරැකි ව සිටින්නෙමි. ඔබේ පනත් නිතර ම සලකන්නෙමි.