Psalms 119:121 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යුතු දේ ද දැහැමි දේ ද මම කෙළෙමි; මට පීඩා කරන්නන් අතට මා භාර නොකළ මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
යුක්තියත් ධර්මිෂ්ඨකමත් කෙළෙමි. මට පීඩාකරන්නන්ට මා නොහැරිය මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
යුතු දේ ද දැහැමි දේ ද මම කෙළෙමි; මට පීඩා කරන්නන් අතට මා භාර නොකළ මැනව.