Psalms 119:125 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබගේ මෙහෙකරුයෙමි; ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව.