Psalms 119:135 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පනත් මට ඉගැන්නුව මැනව.