Psalms 119:141 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම සුළු කෙනෙක්මි; හීන දීන කෙනෙක්මි. එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම සුළු කෙනෙක්මි, නින්දා ලද්දෙක්මි. එහෙත් ඔබගේ නියෝග සිහිනැති නොකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම සුළු කෙනෙක්මි; හීන දීන කෙනෙක්මි. එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.