Psalms 119:161 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය. එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය; නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී.
Sinhala SNRV (New Revised Version 2018)
අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය. එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි.