Psalms 119:163 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.