Psalms 119:168 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි; මක්නිසාද මාගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.