Psalms 119:173 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා; මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි.