Psalms 119:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.