Psalms 119:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.
Sinhala SNRV (New Revised Version 2018)
සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.