Psalms 119:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.