Psalms 119:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමාණන්ගේ මාර්ගවල හැසිරෙති.