Psalms 119:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි.
Sinhala SNRV (New Revised Version 2018)
සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.