Psalms 119:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.