Psalms 119:46 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.