Psalms 119:48 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පනත් ගැන භාවනා කරන්නෙමි.