Psalms 119:61 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.