Psalms 119:66 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි.