Psalms 119:67 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.
Sinhala SNRV (New Revised Version 2018)
පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි.