Psalms 119:73 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.