Psalms 119:80 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා.
Sinhala SNRV (New Revised Version 2018)
මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පනත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.