Psalms 119:83 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පනත් අමතක නොකරමි.