Psalms 119:96 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය.
Sinhala SNRV (New Revised Version 2018)
හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.