Psalms 12:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවේ උදුනක සත් වරක් පවිත්‍රකළ රිදී මෙන් ස්වාමීන් ගේ වචන පිරිසිදුය.
Sinhala SNRV (New Revised Version 2018)
කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.