Psalms 120:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා වංචාකාර දිව, ඔබට දිය යුත්තේ කිමෙක්ද? ඔබට තවත් කරන්නේ කිමෙක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?