Psalms 120:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.