Psalms 121:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ආරෝහණ ගීයකි. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
Sinhala SNRV (New Revised Version 2018)
කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?